Pages

Wednesday, November 18, 2015


Dynamic කුලුණ ලෙසද හදුන්වන මෙය ඩුබායිහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උස අඩි 1378ක් හා තට්ටු 80කින් සමන්විත චලනය වන ගගන චුම්බිතයකි.ගෘහ නිර්මාණ ශිල්පී David Fisher මෙහි නිර්මාතෘ වරයායි.මෙහි සෑම තට්ටුවකටම නිදහසේ කැරකීමට හැකියාව ඇත.මේ හෙතුවෙන් මෙම කුලුණේ හැඩය නියත වශයෙන්ම වෙනස් වේ.සෑම තට්ටුවක්ම මිනිත්තුවකට උපරිම වශයෙන් මීටර් 6ක් කැරකීමට ලක්වේ.එසේ නැතහොත් එක් සම්පූර්ණ වටයක් කැරකීමට මිනිත්තු 90ක් ගතවේ.මෙය ලෝකයේ ප්‍රථම වතාවට කෘත්‍රිමව නිර්මණය වු ගගන චුම්බිතය වන අතර සෑම තට්ටුවකටම කර්මන්තශාලා 40ක් සෑදීමට සූදානම් කර ඇත.කුලුණෙන් 90%ක ප්‍රමාණයක් කර්මාන්තශාලා ස්දහා වෙන් කර ඇත.මෙම කුලුණ සදහා සම්පූර්ණයෙන්ම බලශක්තිය ලබා දෙනුයේ සුලන් ටෙර්බයින හා සූර්ය පැනල මගිනි.

0 comments:

Post a Comment