Pages

Wednesday, November 18, 2015

නූතන ඉරාකය පැරණි මෙසපොතේමියාව හා බැබිලෝනියාව යන රාජ්‍යයන්ට පිළිවෙලින් අයත්ව තිබූ භූමියයි.ක්‍රි.පු.605 - 562 දක්වා යූප්‍රටීස් නදිය අසබඩ බැබිලන් නගරය අගනුවර කර ගනිමින් බැබිලෝනියාව පාලනය කලේ දෙවන නෙබුකඩ්නෙසර් රජුය.මෙම රජුගේ අග මෙහෙසිය වූ ඇමතිස් නම් වංශවත් කාන්තාවගේ නොසතුට දුරුකිරීම පිණිස පහල සිට ඉහලට හෙල්මළු ආකාරයෙන් සැකසූ උයන් පද්ධතියක් තනවන ලදි.ඇය ප්‍රිය කරන සියලුම ගස් වැල් හා ලෝකයේ විවිද රටවලින් ගෙනෙන ලද ශාක එහි සිටුවීය.ඈත සිට බලන කල ගස්වැල් අහසේ එල්ලෙමින් තිබෙන්නාක්මෙන් පෙනුන නිසා මෙයට "එල්ලෙන උයන" ලෙස නම් තැබීය.මෙම උයන් පද්ධතියට යුප්‍රටීස් නදියේ සිට සැඟවුන නළ මාර්ගයක්ද උයන වටා මීටර් 7ක් පමණ ඝනකම් තාප්පයක්ද තිබී ඇත.උයන තුල ගස්වැල් පමණක් නොව තැනින් තැන විවිධ කිරිගරුඬ ප්‍රතිමාද,උයන වටා භෝජනාගාර,පිහිනුම් තටාක,රංගන හා සංගීත ශාලා සහ ජලජ පුෂ්පයන්ගෙන් අලංකාරවූ පොකුණුද තිබී ඇත.මෙම පොකුණුවල ජලය කොල,නිල්,රතු හා රන් ආදීවශයෙන් වර්ණගන්වා තිබී ඇත.
ක්‍රිස්තු පූර්ව 550 පමණ කාලයේ තුර්කියේ කාරියා නම් රාජ්‍යක් පැවතිණි.එහි රජකම් කල මෝසලස් නම් රජතුමා මිසරයේ පාරාවෝ රජුන් අනුගමනය කරමින් තමන් ජීවත්ව සිටියදීම තමන් මළ පසු තම දේහය තැන්පත් කිරීම සඳහා හෙලිකානස් නම් ස්ථානයේ සොහොන් ගැබක් තැනවීම ආරම්භ කරන ලදි.එහෙත් එය නිමවීමට පෙර රජතුමා මියගියේය.

මේ රජුගේ බිසව වූ ආ'ටිමීසියා එම සොහොන් ගැබේ ඉතිරි කොටස් සම්පූර්ණ කිරීම සඳහා හොඳම නිර්මාණ ශිල්පීන් හතරදෙනෙකු යොදන ලදි.මෙම ස්මාරකයේ සැලැස්ම අදත් ග්‍රීසියේ කෞතුකාගාරයක තැන්පත්ව ඇත.මෙම ස්මාරකයේ උස මීටර් 43ක් පමණවේ.එහි මධ්‍යයේ මෝසලස් රජුගේ දේහය තැන්පත් කර තිබූ මධ්‍යම කුටියට ඉහලින් යටකී උසැති අටල්ල අහසට යොමුව නැගීසිටියේය.මෙම ස්මාරකයේ ග්‍රීක මෝස්තරය අනුව ඉදිකල කුළුනු 36ක් විය.මෙහි ලෝහ කැටයමකින් මෝසලස් බිසව හා රජු යුධ රථයකින් ගමන් ගන්නා ආකාරය නිරූපනය වේ.පසු කලෙක භූමිකම්පාවකින් මේවා විනාශ විය.දැන් ඒවා ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත්කර ඇත.

ග්‍රීකයන් විසින් ආටිමිස් ලෙසින්ද, රෝමන්වරුන් විසින් ඩයනා යන නමින්ද, හැඳින්වෙන්නේ දඩයමට අදිපති දෙව්දුවයි. ක්‍රි.පු. 550දී පමණ ඊජියන් මුහුදේ නැගෙනහිර වෙරළෙහි ඊපිසස් නම් ස්ථානයේ එම දෙව්දුව සඳහා දෙවොලක් ඉදිකර තිබිණි.මෙම දෙවොලේ දිග මීටර් 122කි.පළල මීටර් 67කි.එහි දෙපේළියට සිට වූ එකක් මීටර් 20ක් උස යෝධ කුළුණු 127ක් විය.දෙවොලේ වහලය රැඳුනේ එම කුළුණු මතය.මෙහි බිම අලංකාර තණබිම් පොකුණු සහ නානාවිධ ගස්වැල් වලින් සමන්විත උද්‍යාන විය.මෙය ග්‍රීක නිර්මාණ ශිල්පය මුළුමනින්ම අනුකරණය කරමින් හැම අතින්ම අංග සම්පූර්ණව තනා තිබුණි.දෙවොලේ බිත්ති මුතු මැණික් හා රන් රිදී ආදියෙන් විවිධාකාරව සරසා අලංකාරකොට තිබිණි.මෙහි ආලංකාරය අසලින් ගිය සංචාරකයන්ගේ මවිතයට හේතුවිය.එම නිසා මෙම දෙවොල පැරණි ලෝකයේ ඉතා ප්‍රසිද්ධ නිර්මාණයක්ව පැවතුනි.


Dynamic කුලුණ ලෙසද හදුන්වන මෙය ඩුබායිහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උස අඩි 1378ක් හා තට්ටු 80කින් සමන්විත චලනය වන ගගන චුම්බිතයකි.ගෘහ නිර්මාණ ශිල්පී David Fisher මෙහි නිර්මාතෘ වරයායි.මෙහි සෑම තට්ටුවකටම නිදහසේ කැරකීමට හැකියාව ඇත.මේ හෙතුවෙන් මෙම කුලුණේ හැඩය නියත වශයෙන්ම වෙනස් වේ.සෑම තට්ටුවක්ම මිනිත්තුවකට උපරිම වශයෙන් මීටර් 6ක් කැරකීමට ලක්වේ.එසේ නැතහොත් එක් සම්පූර්ණ වටයක් කැරකීමට මිනිත්තු 90ක් ගතවේ.මෙය ලෝකයේ ප්‍රථම වතාවට කෘත්‍රිමව නිර්මණය වු ගගන චුම්බිතය වන අතර සෑම තට්ටුවකටම කර්මන්තශාලා 40ක් සෑදීමට සූදානම් කර ඇත.කුලුණෙන් 90%ක ප්‍රමාණයක් කර්මාන්තශාලා ස්දහා වෙන් කර ඇත.මෙම කුලුණ සදහා සම්පූර්ණයෙන්ම බලශක්තිය ලබා දෙනුයේ සුලන් ටෙර්බයින හා සූර්ය පැනල මගිනි.

මේ ඉන්නේ කුඩාම ක්ෂීරපායි සත්වයා වන බුම්බ්ලේබී (Bumblebee) වව්ලා.

ගැඹුරු මුහුදු මෝරා ලෙසද හදුන්වන මෙම විශේෂය සමහර අවස්ථා වලදී ජීවී පොසිලයක් ලෙසද හදුන්වනු ලැබේ.මෙය මිට්සුකුරිනිඩේ කුලය නියෝජනය කරන එකම පොසිලයයි.මොවුන්ට වසර මිලියන 125ක් පමණ පැරණි පරම්පරාවකි.මොවුන් අනෙක් මෝරුන් විශේෂයන්ට වඩා වෙනස් වන්නේ දිග පැතලි හොම්බක් සහිත වීම,විශාල ලෙස නෙරා ඇති හනු සහිත ප්‍රමුඛ නිය වැනි දත් සහිත වීම සහ රෝස පැහැති දේහයක් දැරීම යනාදියෙනි.බොහෝ වැඩිමහළු විශේෂ මීටර් 3-4 ප්‍රමාණයෙන් දිග වන අතර ඔවුන්ට ප්‍රමාණවත් ලෙස විශල විය හැක.මෙමෙ පිශාච මෝරන් වාසස්ථාන ලෙස මීටර් 100 කට වඩා ගැඹුරු මුහුදේ මහද්වීප බෑවුම් සහ සබ්මැරීන කැනියම් භාවිතා කරඉ.මොවුන්ට සවිවර නොවු දෙහයක් සහ කුඩා වරල් ඇත.

Friday, November 13, 2015

කොහොමඩ කල බලපන්

මේ අපේ ඇම්ඩන් ඉපදුන හැටි


දැන් ඉතින් ඇම්ඩ ගේ අම්මව හොදටම අමාරු වෙලා හොස්පිටල් ගිනියපු ගමන් ලේබර් රුම් එකට ගත්තලු ,දොස්තරලත් අනේ ඉතින් මේ අපේ රටේ අනාගතේ නේ කියල ඇම්ඩන් එලියට ගන්න වැඩේ සෙට් කොරල ටික වෙලාවකින් මෙන්න ඇම්ඩන් ගේ කකුල් දෙක එලියට ආවලු .ඩොකා ත් අන්ද මන්ද වෙලා ගියාලු ,
මුගේ බෙල්ල ගාවට එනකාල් දැන් ඩොකා හිමිහිට මුව ගත්තලු .එත් දැන් මුගේ ඔලුව එලියට එන්නෙම නැහැ ,ඩොකාට තෙරුනාලු මොකක් හරි අව්ලක් කියල ,සිගරට් එකක් පත්තු කරලා තිබ්බ මුගේ වම තට්ටමට , එකපාරටම ඔලුව එලියට ගත්ත ඇම්ඩන් ඩොකාට , මොන !@#% කරනවද ඔයි කියල කිව්වලු ,
ඩොකාට අසු හාරදාස් එකට විතර මල ,අරුගේ අනිත් එකටත් තිබ්බ සිගරට් එක ,නර්ස් මේ වේ#ගේ පුතාව වෝඩ් එකට දාන කියල ඩොකා මිසින් උනාලු

තුන-පහ

ඇම්ඩා පොඩි කාලේ ඉඳල වනචර පොර උනාට මූට කාලේ කලිසම තෙමාගන්නේ නැතුව මූත්රා කරන්න තේරෙන්නේ නෑලු.මූ ගෙදරදී විතරක් නෙමේ ඉස්කෝලේ ගියාමත් ඇඟේම වක් කර ගන්නවලු.කොච්චර කියල දුන්නත් වැඩක් නෑලු.ටීචර් ටත් මේක මල වදෙලු,ඇයි ඉතින් ටීචරනේ හෝදන්න ඕනේ.බැරිම තැන ටීචර් හිතුවලු මූට මේක ප්රායෝගික ක්රියාකාරකමක් විදියට උගන්නන්න. ඇම්ඩට කතාකරපු ටීචර් දැන් පාඩම උගන්නනවා.

"
පුතා මූත්රා කරන්නා ආයෙම යනකොට මං මේ උගන්නන විදිහට පියවරෙන් පියවර කරන්න. එතකොට කලිසම තෙමෙන එකක් නෑ." ඇම්ඩත් ඉතින් හරි ආසාවෙන් පාඩමට කැමති උනාලු.

"
ටොයිලට් එකට මූත්රා කරන්න ගියාම මුලින්ම,

එක කියලා කලිසමේ සිප් එක අරින්න.
දෙක කියලා ඔයාගෙ කුරුල්ලව (ඔව්, ඔව්, ඒක තමයි!) එලියට ගන්න.
තුන කියලා චුට්ටක් පස්සට කරන්න.
හතර කියලා මූත්රා කරන්න.
පහ කියලා ඉස්සරහට කරන්න.
හය කියලා කුරුල්ලව කලිසම ඇතුලට දාගන්න.
හත කියලා සිප් එක වහගන්න.

ඔය විදිහට කලාම ඔයාට අංග තෙමෙන් නැතුව ඔය වැඩේ කර ගන්න පුළුවන් වෙයි".
මුත් ඉතින් ඊළඟ දවසේ ඉඳල ටීචර් කියුව විදිහට වැඩේ කරන්න පටන් ගත්තලු

දැන් නම් මු ඇඟේ වක් කරගන්නේ නෑලු.ටීචර්ටත් මාර හැපී.කෝකටත් මු පාඩමේ විදිහට හරියටම වැඩේ කරනවැඩ බලන්න ටීචර්ට හිතිලා ගියාලු දවසක් මුගේ පස්සෙන්.ගිහින් දෙරට කන තියල අහන් හිටියලු.හැබැයි පාඩම පොඩ්ඩක් ඖල් වගේ හින්ද ටීචර් තව ටිකක් ලං වෙලා අහන්න ගත්තලු . දැන් ටීචර්ට හොඳට ඇහෙනවා ඇම්ඩා පාඩම ප්රැක්ටිස් කරනවා මෙන්න මෙහෙම කිය කිය,

+
+
+
+
+
+
+
+
+
+

"
තුන-පහ..තුන-පහ…..තුන-පහ…..තුන-පහ…..තුන-පහතුන…….
ඇත්ත නෙ ?
මම වසර 1ක 2ක කාලයක් තිස්සෙ බ්ලොග් කියවන්නෙකු ලෙස ක්‍රියා කලත් යම් යම් හේතු නිස සින්හල බ්ලොග් පිටුවක් ආරම්බ කිරිම්ට මගෙ තිබු ආසාව ඉටු කර ගෑනිමට මා හට නොහෑකිව තිබුනි.
එම නිසා මගේ පලමු සින්හල බ්ලොග් පිටුව  අඩ පටන් ආරම්බ කලෙමි. මිට පසු වෙලවක් ලෑබෙන හෑමවිට්ම පොස්ට් එකක් කිරිමට හිතාගෙන ඉන්නවා.
මගේ සින්හලෑන් පොස්ට් කිරිමේ හෑකියාව තව වෑඩි කර  වි ගෑනිමට බලපොරොතු වෙනවා. එම  නිසා මගෙන් සිඩුවන වයාකරන වෑරඩි සම්බනඩෙයන් අහිතක් නොසිතන ලෙසත් එය මිලග පොස්ට්  වලඩි ඩියනු කර ගෑනිමට මම  බලාපොරත්තු වේමි.
තව මෙම බ්ලොග් පිටුව තොරතුරු තාක්ශනය හා ලොකයෙ නවතම තොරතුරු සමගින්  සෑම විට්ම මෙම පිටුව අලුත් කිරිමට බලපොරොතුවෙන් ඉන්නවා......එල නෙ මට පොඩ්ඩක් අතල් වැඩි හොන්ඩෙ. සින්හල ටෛඉපින් එච්චර හොන්ද නැ නෙ මගෙ බොක්කලා..:DDDDDD