Pages

Friday, November 13, 2015

කොහොමඩ කල බලපන්

මේ අපේ ඇම්ඩන් ඉපදුන හැටි


දැන් ඉතින් ඇම්ඩ ගේ අම්මව හොදටම අමාරු වෙලා හොස්පිටල් ගිනියපු ගමන් ලේබර් රුම් එකට ගත්තලු ,දොස්තරලත් අනේ ඉතින් මේ අපේ රටේ අනාගතේ නේ කියල ඇම්ඩන් එලියට ගන්න වැඩේ සෙට් කොරල ටික වෙලාවකින් මෙන්න ඇම්ඩන් ගේ කකුල් දෙක එලියට ආවලු .ඩොකා ත් අන්ද මන්ද වෙලා ගියාලු ,
මුගේ බෙල්ල ගාවට එනකාල් දැන් ඩොකා හිමිහිට මුව ගත්තලු .එත් දැන් මුගේ ඔලුව එලියට එන්නෙම නැහැ ,ඩොකාට තෙරුනාලු මොකක් හරි අව්ලක් කියල ,සිගරට් එකක් පත්තු කරලා තිබ්බ මුගේ වම තට්ටමට , එකපාරටම ඔලුව එලියට ගත්ත ඇම්ඩන් ඩොකාට , මොන !@#% කරනවද ඔයි කියල කිව්වලු ,
ඩොකාට අසු හාරදාස් එකට විතර මල ,අරුගේ අනිත් එකටත් තිබ්බ සිගරට් එක ,නර්ස් මේ වේ#ගේ පුතාව වෝඩ් එකට දාන කියල ඩොකා මිසින් උනාලු

තුන-පහ

ඇම්ඩා පොඩි කාලේ ඉඳල වනචර පොර උනාට මූට කාලේ කලිසම තෙමාගන්නේ නැතුව මූත්රා කරන්න තේරෙන්නේ නෑලු.මූ ගෙදරදී විතරක් නෙමේ ඉස්කෝලේ ගියාමත් ඇඟේම වක් කර ගන්නවලු.කොච්චර කියල දුන්නත් වැඩක් නෑලු.ටීචර් ටත් මේක මල වදෙලු,ඇයි ඉතින් ටීචරනේ හෝදන්න ඕනේ.බැරිම තැන ටීචර් හිතුවලු මූට මේක ප්රායෝගික ක්රියාකාරකමක් විදියට උගන්නන්න. ඇම්ඩට කතාකරපු ටීචර් දැන් පාඩම උගන්නනවා.

"
පුතා මූත්රා කරන්නා ආයෙම යනකොට මං මේ උගන්නන විදිහට පියවරෙන් පියවර කරන්න. එතකොට කලිසම තෙමෙන එකක් නෑ." ඇම්ඩත් ඉතින් හරි ආසාවෙන් පාඩමට කැමති උනාලු.

"
ටොයිලට් එකට මූත්රා කරන්න ගියාම මුලින්ම,

එක කියලා කලිසමේ සිප් එක අරින්න.
දෙක කියලා ඔයාගෙ කුරුල්ලව (ඔව්, ඔව්, ඒක තමයි!) එලියට ගන්න.
තුන කියලා චුට්ටක් පස්සට කරන්න.
හතර කියලා මූත්රා කරන්න.
පහ කියලා ඉස්සරහට කරන්න.
හය කියලා කුරුල්ලව කලිසම ඇතුලට දාගන්න.
හත කියලා සිප් එක වහගන්න.

ඔය විදිහට කලාම ඔයාට අංග තෙමෙන් නැතුව ඔය වැඩේ කර ගන්න පුළුවන් වෙයි".
මුත් ඉතින් ඊළඟ දවසේ ඉඳල ටීචර් කියුව විදිහට වැඩේ කරන්න පටන් ගත්තලු

දැන් නම් මු ඇඟේ වක් කරගන්නේ නෑලු.ටීචර්ටත් මාර හැපී.කෝකටත් මු පාඩමේ විදිහට හරියටම වැඩේ කරනවැඩ බලන්න ටීචර්ට හිතිලා ගියාලු දවසක් මුගේ පස්සෙන්.ගිහින් දෙරට කන තියල අහන් හිටියලු.හැබැයි පාඩම පොඩ්ඩක් ඖල් වගේ හින්ද ටීචර් තව ටිකක් ලං වෙලා අහන්න ගත්තලු . දැන් ටීචර්ට හොඳට ඇහෙනවා ඇම්ඩා පාඩම ප්රැක්ටිස් කරනවා මෙන්න මෙහෙම කිය කිය,

+
+
+
+
+
+
+
+
+
+

"
තුන-පහ..තුන-පහ…..තුන-පහ…..තුන-පහ…..තුන-පහතුන…….
ඇත්ත නෙ ?
මම වසර 1ක 2ක කාලයක් තිස්සෙ බ්ලොග් කියවන්නෙකු ලෙස ක්‍රියා කලත් යම් යම් හේතු නිස සින්හල බ්ලොග් පිටුවක් ආරම්බ කිරිම්ට මගෙ තිබු ආසාව ඉටු කර ගෑනිමට මා හට නොහෑකිව තිබුනි.
එම නිසා මගේ පලමු සින්හල බ්ලොග් පිටුව  අඩ පටන් ආරම්බ කලෙමි. මිට පසු වෙලවක් ලෑබෙන හෑමවිට්ම පොස්ට් එකක් කිරිමට හිතාගෙන ඉන්නවා.
මගේ සින්හලෑන් පොස්ට් කිරිමේ හෑකියාව තව වෑඩි කර  වි ගෑනිමට බලපොරොතු වෙනවා. එම  නිසා මගෙන් සිඩුවන වයාකරන වෑරඩි සම්බනඩෙයන් අහිතක් නොසිතන ලෙසත් එය මිලග පොස්ට්  වලඩි ඩියනු කර ගෑනිමට මම  බලාපොරත්තු වේමි.
තව මෙම බ්ලොග් පිටුව තොරතුරු තාක්ශනය හා ලොකයෙ නවතම තොරතුරු සමගින්  සෑම විට්ම මෙම පිටුව අලුත් කිරිමට බලපොරොතුවෙන් ඉන්නවා......එල නෙ මට පොඩ්ඩක් අතල් වැඩි හොන්ඩෙ. සින්හල ටෛඉපින් එච්චර හොන්ද නැ නෙ මගෙ බොක්කලා..:DDDDDD